එක ඇහැකින්, ඇස් බිලියනයක් බලපු දේ.. 😲
ලෝකයේ වැඩිම පිරිසක් බලපු photo එක, ලෝකේ තියෙන ගාණ වැඩිම camera එකක් use කරලා නෙමේ මේක අරන් තියෙන්නේ. Lightning , Location , Angle මේ කිසිම දෙයක් බලල ගත්ත photo එකකුත් නෙමෙයි ඒක. එතකොට ඇයි මේක ලෝකේ මිනිස්සු මෙච්චරටම බැලුවේ 🤔