අපි හැමෝම exam ගැන අහලා තියෙනවා.exam කරලා තියෙනවා.exam වලට බය වෙලා තියෙනවා. හැබැයි නිකමටවත් අහලා තියෙනවද exam එකක් වෙනුවෙන් මුළු රටක්ම lock down  කරනවා කියන එක, පුදුමයි නේද? 

එහෙනම් එන්නකො මේක කියවන්න.

කොරියන් භාෂාවෙන් මේ exam එකට කියන්නෙ, College Scholastic Ability Test (CSAT) කියලා. මේ exam  එක තියෙන්නෙ අවුරුද්දෙ November  month එකේ. අපේ රටේ තියෙන A/L exam එක වගේම  තමයි එයාලගේ univercity එකට යන්න තියෙන කඩඉම් exam එකක් තමයි මේක. ඉතින් දකුණු කොරියාවේ ඉන්න ගොඩක් ළමයි මේ නිසා stress වෙනවා. ඉතින් ඒ ළමයින්ගෙ mind එක වෙනස් කරන්න කොරියාවේ ඉන්න අය එයාලගේ එදිනෙදා වැඩ නතර කරනවා.

කොටින්ම කිව්වොත් සෝල්වල shops වහනවා,බැංකු වහනවා,කොටස් වෙළදපොල වහනවා ඒ විතරක් නෙවෙයි මේ නිසා ගුවන් යානා ගුවන් ගත කරන එකත් පවා අවම කරනවා. පරක්කු වෙලා exam එකට යන ළමයින්ට Special Police bikes  මේ හින්දා ready කරලත් තියෙනවා. ඒ විතරක් නෙවෙයි exam එක ලියන students ලගේ parents ලා  පන්සල්වල,පල්ලිවල තමයි ගොඩක් වේලාවට දවස ගත කරන්නෙ. කොරියාවේ අය කියන විදියට students ලට ඇතිවෙන විභාග භීතිකාව හිතින් අයින් කරලා exam එක හොදට කරගෙන යන්න තමයි මේ විදියට option එකක් අරන් තියෙන්නෙ.